fbpx

DIGITAL EDITION | TELEVION

Tuesday, September 27, 2022

DIGITAL EDITION | TELEVION

Tuesday, September 27, 2022

ලංකා IOC , පාර්ශවකරුවන් සමඟ අද හමුවක් පවත්වන ලදි

ලංකා IOC , පාර්ශවකරුවන් සමඟ අද හමුවක් පවත්වන ලදි

අද දිනයේ ලංකා IOC සමාගමේ කළමනාකරණ අධ්‍යක්ෂතුමාගේ සහ කළමනාකාරීත්වයේ ආරාධනාවෙන් එම සමාගමට අනුබද්ද නිළධාරීන්, ඉන්ධන පිරවුම්හල් නියෝජිතයන් සහ පාර්ශවකරුවන් සමඟ හමුවක් පවත්වන ලදි.

මෙහිදී ජාතික ඉන්ධන අවසරපත් QR ක්‍රමවේදය, ඉදිරි ඉන්ධන බෙදා හැරීමේ සැලසුම්, ඉන්ධන ආනයන සැලසුම් සහ අනෙකුත් අවශ්‍යතා පිළිබඳව සාකච්ඡා කරන ලදි. මෙම අවසථාවේදී QR ක්‍රමවේදය අනුව වැඩිම පිරිසක් වෙනුවෙන් ඉන්ධන බෙදා හරින ලද පිරවුම්හල් සහ සේවකයන් ඇගයීමට ලක් කරන ලදි.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest