fbpx

DIGITAL EDITION | TELEVION

Saturday, December 3, 2022

DIGITAL EDITION | TELEVION

Saturday, December 3, 2022

ලබන මාසයේ සිට ඉන්ධන මිල ගැන අලුත් තීරණයක්

ඛණිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ, 50 වන වාර්ෂික සම්මේලනයට අද උදෑසන විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සහභාගී වනු ලැබුවේය.

එහිදී ,ඉන්ධන මිල සංශෝධනය මසකට වරක් සිදුකිරීමට අපේක්ෂා කරන බවත්, ඒ පිළිබඳ වන යෝජනාව සඳුදා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බවත්, විජේසේකර මහතා අනාවරණ කළේය.

 

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest