fbpx

DIGITAL EDITION | TELEVION

Sunday, October 2, 2022

DIGITAL EDITION | TELEVION

Sunday, October 2, 2022

වවුනියාව විශ්වවිද්‍යාලයට නව වෛද්‍ය පීඨයක්?

වවුනියාව විශ්වවිද්‍යාලයට නව වෛද්‍ය පීඨයක්?

වවුනියාව විශ්වවිද්‍යාලය පිහිටුවා වසරක් ගත වීම නිමිත්තෙන් පැවති උත්සවයක දී වවුනියාව උපකුලපති මහාචාර්ය ආර්.මංගලේස්වරන් මහතා විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමෙන් වවුනියාව විශ්වවිද්‍යාලය සදහා වෛද්‍ය පීඨයක් ලබා දෙන ලෙස ඉල්ලා තිබෙනවා.

මහාචාර්යවරයා මෙහි දී පවසන්නේ , වවුනියාව මහ රෝහල ශීක්ෂණ රෝහලක් වශයෙන් උසස් කිරීමට ගෙන ඇති තීරණයත් සමඟ ම වවුනියාව විශ්වවිද්‍යාලයයට වෛද්‍ය පීඨයක් ස්ථාපිත කිරීම අනිවාර්යෙන්ම සිදු විය යුතු බවයි.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest