fbpx

DIGITAL EDITION | TELEVION

Thursday, August 18, 2022

DIGITAL EDITION | TELEVION

Thursday, August 18, 2022

අරගලකරුවන්ගෙන් නව දේශපාලන පක්ෂයක්?

‘ජන අරගලයේ පුරවැසියෝ; නමින් නව දේශපාලන පක්ෂයක් ලියාපදිංචි කර ගැනීම සඳහා ගාලු මුව‍ෙදාර අරගලයේ නිරත
විරෝධතාකරුවන් පිරිසක් ඊයේ (ජූලි 18) මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කර තිබෙනවා .

පවතින දේශපාලන අර්බුදයට එරෙහිව නැගී සිටි සමස්ත ලාංකේය අරගලකරුවන් වෙනුවෙන් මෙම නව දේශපාලන පක්ෂය ලියාපදිංචි කර ගැනීමට කටයුතු කළ බව එම කණ්ඩායමේ ප්‍රකාශකයෙක් පැවසීය.

අරගලයේ නිරත නිර්පාක්ෂික අරගලකරුවන් වෙනුවෙන් දේශපාලන පක්ෂයක් නොතිබීමත් පවතින දේශපාලන අර්බුදයට මුහුණ දීමත් මෙම නව දේශපාලන පක්ෂය ලියාපදිංචි කර ගැනීමේ අරමුණ බව එම ප්‍රකාශකයා වැඩිදුරටත් කීය.

VNN24 is now on your Android smartphone. Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest