fbpx

DIGITAL EDITION | TELEVION

Sunday, October 2, 2022

DIGITAL EDITION | TELEVION

Sunday, October 2, 2022

කොළඹ අවටින් නව කොරෝනා අනු ප්‍රභේදයක්

කොළඹ අවටින් නව කොරෝනා අනු ප්‍රභේදයක්

මේ වනවිට මෙරටින් හමුවී ඇති මුළු කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව හයලක්ෂ 66,413 ක් වන අතර, ඊයේ දිනයේදී නව ආසාදිතයන් 181 ක් අලුතින් හඳුනා ගැනුනා.

එසේම කොළඹ සහ ඒ අවට කොරෝනා අනු ප්‍රභේදයක් සීග්‍රයෙන් පැතිර යමින් පවතින බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ අසාත්මිකතා ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශය පවසන අතර එම අංශයේ ප්‍රධානී මහාචාර්ය විශේෂඥ වෛද්‍ය චන්දිම ජීවන්දර සඳහන් කළේ, කොරෝනා රෝගීන් 24 දෙනෙකුගේ ජෛව පටල සාම්පල ජාන විශ්ලේෂනයට ලක් කිරීමේදී ඉන් සාම්පල විස්සක තිබී මෙම අනු ප්‍රභේදය හමුවී ඇති බවයි.

එය ඔමික්‍රොන් බී ඒ පහ කොරෝනා අනු ප්‍රභේදය වන අතර, මෙම වෛරසය සීග්‍රයෙන් කොළඹ ප්‍රදේශයේ ව්‍යාප්ත වෙමින් පවතින බව චන්දිම ජීවන්දර මහතා වෙඩිදුරටත් සඳහන් කළා .

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest