fbpx

DIGITAL EDITION | TELEVION

Tuesday, December 6, 2022

DIGITAL EDITION | TELEVION

Tuesday, December 6, 2022

දුම්රියේ ගැටීමෙන් පුද්ගලයෙකු මරුට

වැල්ලවත්ත ආසන්නයේදී දුම්රියේ ගැටීමෙන් 35 හැවිරිදි පුද්ගලයෙකු ඊයේ (4) මිය ගොස් ඇති බව පොලිසිය පවසනවා.

ඝාතනයට ලක්වූ පුද්ගලයා මස්කෙළිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවට හඳුනාගෙන ඇති බවයි පොලිසිය වැඩිදුරටත් පැවසුවේ.

ඔහු ඊයේ සවස පානදුර සිට පොල්ගාවෙල බලා ධාවනය වූ දුම්රියේ ගැටී ඇති බවයි වාර්තා වන්නේ.

මෘත ශරීරය කළුබෝවිල රෝහලේ තැන්පත් කර ඇති අතර මේ සම්බන්ධයෙන් වැල්ලවත්ත පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest