fbpx

DIGITAL EDITION | TELEVION

Saturday, December 10, 2022

DIGITAL EDITION | TELEVION

Saturday, December 10, 2022

මත්පැන් බෝතල්වලටත් QR ක්‍රමයක්

 

වෙළෙඳපොළ තුළ ඇති නීතිවිරෝධි මත්පැන් බෝතල් ක්ෂණිකව හඳුනාගැනීම සඳහා සුරාබදු දෙපාර්තමේන්තුව මගින් පරිගණක යෙදවුමක් හඳුන්වා දී තිබෙන අතර , ඒ හරහා ස්මාර්ට් ජංගම දුරකථනයකින් මත්පැන් බෝතලයේ ඇති ආරක්ෂක ස්ටිකරයේ QR කේතය ස්කෑන් කළ හැකි බව සුරාබදු දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසනවා.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest