fbpx

DIGITAL EDITION | TELEVION

Saturday, December 10, 2022

DIGITAL EDITION | TELEVION

Saturday, December 10, 2022

බොරතෙල් මිලේ වාර්තාගත අඩුවීමක්

බොරතෙල් මිලේ වාර්තාගත අඩුවීමක්

අමෙරිකාවේ උද්ධමනය ඉහළයාමත් සමග ඉතිහාසයේ වැඩිම ප්‍රතිශතයකින් පොලී අනුපාත ඉහළ නැංවීම හේතුවෙන් බොරතෙල් මිල පහත වැටී ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

ඩොලර් 86ක ප්‍රමාණයක පැවැති බොරතෙල් බැරලයක මිල ඊයේ වන විට ඩොලර් 78ක් දක්වා පහළ ගොස් ඇති අතර, ඊයේ (23) දිනයේ 07% ක ප්‍රමාණයකින් අමෙරිකානු වෙළෙඳපොලේ බොරතෙල් මිල පහළ ගොස් ඇති බව වාර්තා වේ.

 

 

 

 

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest