fbpx

DIGITAL EDITION | TELEVION

Tuesday, September 27, 2022

DIGITAL EDITION | TELEVION

Tuesday, September 27, 2022

කොළඹ ප්‍රදේශයට වෙනම පාපැදි මංතීරුවක්

කොළඹ ප්‍රදේශයට වෙනම පාපැදි මංතීරුවක්

කොළඹ නගර සභාව විසින් අද කොළඹ ප්‍රදේශවල වෙනම පාපැදි මංතීරු හඳුන්වා දී තිබෙනවා.

ශ්‍රී ලංකාවේ පවතින ඉන්ධන අර්බුදය හේතුවෙන් පාපැදි භාවිතයේ සැලකිය යුතු වර්ධනයක් දක්නට ලැබෙන බව කොළඹ පුරපතිනී රෝසි සේනානායක මහත්මිය පැවසුවාය.

එබැවින් කොළඹ නගරයේ පාපැදිකරුවන් සඳහා වෙනම මංතීරු හඳුන්වාදීමට කොළඹ නගර සභාව කටයුතු කර ඇති බවයි ඇය පැවසුවේ .

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest