මෙවර T20 ලෝක කුසලානයේ 02 කාණ්ඩයේ පාකිස්තාන කණ්ඩායම හා සිම්බාබ්වේ කණ්ඩායම අතර තරඟයෙන් තියුණු ජයක් වාර්තා කිරීමට සිම්බාබ්වේ කණ්ඩායම සමත් වී තිබෙනවා.
කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් සිම්බාබ්වේ කණ්ඩායම සිය පන්දුවාර 20 තුළ කඩුලු 08 ක් දැවී ලකුණු 130 ක් ලබාගත් අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පාකිස්තාන කණ්ඩායමට සිය පන්දුවාර විස්ස තුළ කඩුළු 7 ක් දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 129 ක්.