fbpx

DIGITAL EDITION | TELEVION

Saturday, December 3, 2022

DIGITAL EDITION | TELEVION

Saturday, December 3, 2022

අද විශේෂ පාර්ලිමේන්තු රැස්වීමක්

විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද (නොවැම්බර් 8 වනදා) පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වීමට නියමිතයි.

12.30 ට රැස්වීම ආරම්භ වීමට නියමිත අතර, ඉදිරි දින කිහිපයේ පාර්ලිමේන්තු කාලසටහන පක්ෂ නායකයින් සහ පාර්ලිමේන්තු කටයුතු කාරක සභාවේ සාමාජිකයින් විසින් තීරණය කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.

මුදල් අමාත්‍යවරයා ලෙස ජනපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අයවැය කතාව සිදුකිරීමට නියමිත අතර , පාර්ලිමේන්තු අයවැය වැඩසටහනට අනුව 2023 අයවැය දෙවන වර කියවීම නොවැම්බර් 15 අඟහරුවාදා සිට සාකච්ඡා කෙරේ.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest