fbpx

DIGITAL EDITION | TELEVION

Saturday, December 3, 2022

DIGITAL EDITION | TELEVION

Saturday, December 3, 2022

21 ගැන ශ්‍රී ලංකා නීතිඥ සංගමයෙන් ප්‍රකාශයක්

ශ‍්‍රී ලංකාව තුළ ශක්තිමත් ස්වාධීන ආයතන බිහිකිරීමේ ගැටලූව විසඳීමට 21 වැනි ව්‍යවස්ථා සංශෝධනය අපොහොසත් වුවහොත් අනාගත නීති ප‍්‍රතිසංස්කරණ මුලපිරීම්වලට මෙන්ම නීතියට අහිතකර ලෙස බලපානු ඇතැයි ශ‍්‍රී ලංකා නීතීඥ සංගමය (BASL) අනතුරු අඟවා තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් BASL කියා සිටියේ 2022 ඔක්තෝම්බර් 21 වන දින, 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කිරීමට පාර්ලිමේන්තුව විසින් අනුමත කරන ලද අතර එය දැන් 21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ලෙස නම් කර තිබෙන බවයි.

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පෙර පැවති තත්ත්වය 21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් සම්පූර්ණයෙන්ම ප්‍රතිෂ්ඨාපනය කර නැති අතර විධායක ජනාධිපතිවරයාගේ බලතල පිළිබඳ ප්‍රමාණවත් පරීක්ෂාවක් සහ තුලනයක් සිදු නොවේ.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest