fbpx

DIGITAL EDITION | TELEVION

Saturday, December 3, 2022

DIGITAL EDITION | TELEVION

Saturday, December 3, 2022

ඇෆ්ගනිස්තානයේ ප්‍රබල භූ කම්පනයක්

ඇෆ්ගනිස්තානයේ Badakhshan පළාතේ ප්‍රබල භූ කම්පනයක් සිදුව තිබෙන බව එරට මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

රිච්ක්ටර් මාපකයේ 5.4ක අගයක් ගෙන ඇති මෙම භූ කම්පනය උතුරු පාකිස්තානයේ ප්‍රදේශ කිහිපයකට සහ තජිකිස්තානයටද දැනී තිබෙනවා.

මෙම භූ කම්පනයත් සමඟ තවත් පසු කම්පන තත්ත්වයක් ද ඇතිවිය හැකි බවට එරට බලධාරීන් වැඩිදුරටත් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest