fbpx

DIGITAL EDITION | TELEVION

Monday, December 5, 2022

DIGITAL EDITION | TELEVION

Monday, December 5, 2022

මැදපෙරදිග මිනිස් ජාවාරමේ නිරත වුණු සැකකරුවකු අත්අඩංගුවට

ඩුබායි සහ ඕමාන් යන රටවල මිනිස් ජාවාරමේ නිරත වූ බව කියන ප්‍රධාන සැකකරුවෙකු අද (19) උදෑසන කටුනායක ගුවන් තොටුපලේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දෙහිවල ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි සැකකරු බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේදී විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මොහු දඹුල්ල ප්‍රදේශයේ විදේශ රැකියා නියෝජිත ආයතන 6ක් පවත්වාගෙන ගොස් ඇති අතර තරුණ තරුණියන්ට විදේශ රැකියා ලබා දෙන බවට පොරොන්දු වී සංචාරක වීසා මත විදේශ ගත කළ බවට චෝදනා එල්ල වී ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest