fbpx

DIGITAL EDITION | TELEVION

Saturday, December 10, 2022

DIGITAL EDITION | TELEVION

Saturday, December 10, 2022

පාපන්දු ලෝලීන් වෙනුවෙන් මීගමුවේ සංචාරක කලාපයක්(PHOTOS)

FIFA පාපන්දු ලෝක කුසලාන තරඟාවලිය නොවැම්බර් මස 20 සිට දෙසැම්බර් 18 දක්වා කටාර්හි දී පැවැත්වීමට නියමිතයි.

මේ වෙනුවෙන් ලෝකයේ විවිධ රටවලින් කටාර් රාජ්‍යයට පැමිණෙන මිලියන ගණනක් වු පාපන්දුලෝලීන් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනිමේ අරමුණින් මීගමුව සංචාරක කලාපය කේන්ද්‍ර කර එළිදැක්වෙන FIFA ප්‍රේක්ෂක කලාපය ජනගත කිරීම සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා.

ඒ කොල්ලුපිටිය ශ්‍රි ලංකා සංචාරක හෝටල් කළමණාකරන ආයතන ශ්‍රවණාගාරයේ දීයි.

මෙම අවස්ථාවට සංචාරක කර්මාන්තය නියෝජනය කරන පිරිසක් එක්ව සිටියහ.

 

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest