fbpx

DIGITAL EDITION | TELEVION

Wednesday, December 7, 2022

DIGITAL EDITION | TELEVION

Wednesday, December 7, 2022

දුම්රිය ප්‍රමාදයක්

අද උදෑසන 4.40ට පමණ දුම්රිය නතර වී ඇත්තේ එන්ජිමේ ඇතිවූ කාර්මික දෝෂයක් හේතුවෙන්, කොළඹ කොටුවේ සිට මීගමුව දක්වා ධාවනය වූ මන්දගාමී දුම්රියක් අද (03) උදෑසන කඳාන කපුවත්ත දුම්රිය ස්ථානයේදී හදිසියේ නතර වී තිබෙනවා.

එසේම, පෙරේදා (01) සහ ඊයේ (02) දිනයේ දී කොළඹ කොටුව සහ මරදාන අතර දුම්රිය මාර්ගයේ දී දුම්රිය තුනක් පීලිපැනීමට ලක් වුණු අතර, කොළඹ කොටුව සහ මරදාන අතර සිදුවු දුම්රිය පීලිපැනීම් සම්බන්ධයෙන් මේ වන විට විමර්ශනයක් ආරම්භ කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest