fbpx

DIGITAL EDITION | TELEVION

Saturday, December 3, 2022

DIGITAL EDITION | TELEVION

Saturday, December 3, 2022

මරදාන සහ කොළඹ කොටුව ස්ථාන අතර දුම්රිය පීලිපැනීමක්(PHOTOS)

පෙ.ව. 05/00 ට මහනුවර සිට මාතර දක්වා ධාවනය වන සීඝ්‍රගාමී දුම්රිය මරදාන සහ කොළඹ කොටුව දුම්රිය ස්ථාන අතර පිලි පැනීමකට ලක් වීම හේතුවෙන් මරදාන හා කොළඹ කොටුව දුම්රිය ස්ථාන අතර දුම්රියන් ප්‍රමාදයන් සහිතව ධාවනය වන බව කොළඹ කොටුව දුම්රිය ස්ථානය පවසනවා.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest