fbpx

DIGITAL EDITION | TELEVION

Monday, October 3, 2022

DIGITAL EDITION | TELEVION

Monday, October 3, 2022

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැදවුම්කරු අත්අඩංගුවට ගැනීමට වරෙන්තුවක්

අන්තරේ කැදවුම්කරු අත්අඩංගුවට ගැනීමට කොටුව මහේස්ත්‍රාත් වරෙන්තු නිකුත් කරයි.

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ (අවිශිබම) කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ පූජ්‍ය හිමිපාණන් අත්අඩංගුවට ගන්නා ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා වරෙන්තු නිකුත් කර තිබේ.

2021 වසරේ පැවති විරෝධතාවයකට එරෙහි නඩුවකට අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් ඔවුන්ට එරෙහිව අධිකරණය මෙම වරෙන්තු නිකුත් කර තිබෙනවා.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest