fbpx

DIGITAL EDITION | TELEVION

Tuesday, February 7, 2023

DIGITAL EDITION | TELEVION

Tuesday, February 7, 2023

ගම්පහ ප්‍රදේශයේ කොටසකට හෙට ජල කප්පාදුවක්

සපුගස්කන්ද විදුලි උපපොලේ හදිසි විදුලි විසන්ධි කිරීමක් හේතුවෙන් බියගම ජල පවිත්‍රාගාරයේ ජලය නිකුත් කිරීම අත්හිටුවීම මෙම ජල කප්පාදුවට හේතුවී ඇතැයි ද මණ්ඩලය  පවසයි .

ඒ අනුව පෑලියගොඩ, වත්තල, ජා, ඇල, කටුනායක – සීදුව නගර සභා බල ප්‍රදේශය ,කැලණිය ,බියගම , මහර, දොම්පේ, කටාන හා මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශ, ගම්පහ ප්‍රාදේශිය සභා බල ප්‍රදේශයේ කොටසකට හෙට( 13 )උදේ 8:30 සිට පස්වරු 5 දක්වා පැය 8 විනාඩි 30 ක කාලයක් ජලය අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාප්‍රවාහන මණ්ඩලය පවසයි .

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest