fbpx

DIGITAL EDITION | TELEVION

Tuesday, December 6, 2022

DIGITAL EDITION | TELEVION

Tuesday, December 6, 2022

දින 55 කට පසුව බොරතෙල් නෞකාව නිදහස් කරගනී

ඩොලර් කෝටි 7 ක් ගෙවීමට නොහැකි විමෙන් දින 55 ක් පමණ ශ්‍රී ලංකා මුහුදු සීමාවේ නවතා තිබූ බොරතෙල් නෞකාවේ බොරතෙල් තොගය ගොඩබෑම ඊයේ (12) රාත්‍රී ආරම්භ කළ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

මෙම බොරතෙල් නෞකාවේ සැපයුම්කරුට මුදල් ගෙවීමට නව ක්‍රමවේකයකට එකඟ වූ බව ද අමාත්‍යවරයා සඳහන් කර තිබේ.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest