fbpx

DIGITAL EDITION | TELEVION

Sunday, September 25, 2022

DIGITAL EDITION | TELEVION

Sunday, September 25, 2022

සංශෝධනය වූ හදිසි අවස්ථා නීති

සංශෝධනය වූ හදිසි අවස්ථා නීති

මහජන ආරක්ෂක පනත යටතේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ජූලි 18 වනදා නිකුත් කළ හදිසි අවස්ථා නීති කිහිපයක් සංශෝධනය කර තිබෙනවා.

ඒ අනුව සෝදිසි කිරීම සහ අත්අඩංගුවට ගැනීම පිළිබඳ දණ්ඩ නීති සංග්‍රහයේ 365 ( අ ) සහ 365 ( ආ ) වගන්ති ඉවත් කර තිබෙනවා.

එමෙන්ම , එම සංග්‍රහයේ 408 සහ 410යේ සිට 420 දක්වා වගන්ති හදිසි නීතිවලට අදාළව ඇතුළත් කර තිබෙනවා.

තවද ,මහාධිකරණයකදී වැරදිකරුවන් වූ විට නියම කරන දණ්ඩණ සම්බන්ධයෙන් පනවා තිබූ හදිසි නියෝග යටතේ දණ්ඩ නීති සංග්‍රහයේ 365, 365 ( අ ) සහ 365 ( ආ ) වගන්තියි ඉවත් කර තිබෙනවා.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest