fbpx

DIGITAL EDITION | TELEVION

Saturday, December 10, 2022

DIGITAL EDITION | TELEVION

Saturday, December 10, 2022

රාජ්‍ය සේවක වැටුප් ගැන නිවේදනයක්

මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසන්නේ , සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන රාජ්‍ය සේවක වැටුප්, ලබන මාසයේ සිට කප්පාදු කරන බවට වූ ප්‍රචාරයන් හි කිසිදු සත්‍යතාවයක් නොමැති බවයි.

රජය කිසිසේත්ම එවැනි තීරණයක් ගෙන නොමැති බවත් , රාජ්‍ය සේවකයින්ගේ රැකියා සුරක්ෂිත කිරීම රජයේ වගකීම සේ සලකන බවට ද අමත්‍යවරයා අවධාරණය කර තිබෙනවා.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest