fbpx

DIGITAL EDITION | TELEVION

Sunday, September 25, 2022

DIGITAL EDITION | TELEVION

Sunday, September 25, 2022

මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපතිගේ ප්‍රකාශය සම්බන්ධයෙන් විගණන පරීක්ෂණයක්

මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපතිගේ ප්‍රකාශය සම්බන්ධයෙන් විගණන පරීක්ෂණයක්

රුපියල් 250ක මුදලකට ඉන්ධන ලීටරයක් ​​ලබාදීමේ හැකියාව සම්බන්ධයෙන් මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ජාතික විගණන කාර්යාලය පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව වාර්තා වේ.

විගණකාධිපති චූලන්ත වික්‍රමරත්න මහතා ප්‍රකාශ කර ඇත්තේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප්) විසින් කරන ලද නිර්දේශයකට අනුව මෙම විමර්ශනය සිදුකරන බවයි.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest