fbpx

DIGITAL EDITION | TELEVION

Tuesday, September 27, 2022

DIGITAL EDITION | TELEVION

Tuesday, September 27, 2022

කාබුල් නුවර මුස්ලිම් දේවස්ථානයක පිපිරීමක්

කාබුල් නුවර මුස්ලිම් දේවස්ථානයක පිපිරීමක්

ඇෆ්ගනිස්ථානයේ කාබුල් නුවර මුස්ලිම් දේවස්ථානයක දේව මෙහෙයක් අතරතුර පිපිරීමක් සිදුව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

එහිදි පුද්ගලයින් 33 දෙනෙකු තුවාල ලබා මිය ගිය සංඛ්‍යාව 21 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබෙන අතර අදාළ ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිදු සංවිධානයක් විසින් භාරගෙන නොමැති අතර එය ISIS සටන්කාමීන් විසින් සිදුකළ බවට සැක පළකරනවා.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest