“ශීක් මොහොමඩ් බින් රෂීඩ් අල් මක්ටොයුම් ගුවන් සම්මාන උළෙලේදී” විශිෂ්ටතම ගුවන් සේවා තිරසාර වැඩසටහනට හිමි සම්මාන දිනාගැනීමට ශ්‍රී ලංකන් ගුවන් සේවය සමත් වී තිබෙනවා.
මෙහිදී ඔවුන් සම්මාන හිමි කර ගනු ලැබුවේ, අපද්‍රව්‍ය සහ ඉවත දමන ද්‍රව්‍ය භාවිතකරමින් නිෂ්පාදන කිරීමේ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ‘මතක’ ව්‍යාපෘතියටයි.