fbpx

DIGITAL EDITION | TELEVION

Tuesday, September 27, 2022

DIGITAL EDITION | TELEVION

Tuesday, September 27, 2022

සැඟවූ ආයුධ පෙන්වීමට ගිය පාතාලයේ වෙඩ්ක්කරුවකු මරුට

සැඟවූ ආයුධ පෙන්වීමට ගිය පාතාලයේ වෙඩ්ක්කරුවකු මරුට

අංගොඩදී මන්ත්‍රි සුමුදු රුක්ෂාන් වෙඩ් තබා ඝාතනය කිරිම ඇතුලු ඝාතන රැසක වෙඩ්ක්කරුවකු ලෙස කටයුතු කළ පාතාලයේ වෙඩ්ක්කරුවකු වු ෂිරාර් නොහොත් තුවාන් නවගමුව, කොරතොටදී සැඟවූ ආයුධ පෙන්වීමට ගොස් ගල් වලකට ලිස්සා වැටීමෙන් මියගොස් තිබෙනවා.

එසේම පොලිසිය පැවසුවේ, STF අත්අඩංගුවට පත් ඔහු මනුෂ්‍ය ඝාතන චෝදනා ලැබ සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු බවයි.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest