ව්‍යාපාරික තිළිණි ප්‍රියමාලි සම්බන්ධ මුල්‍ය වංචාව සම්බන්ධයෙන් ව්‍යාපාරික කාන්තාවක් වන ජානකී සිරිවර්ධන අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් ජානකී සිරිවර්ධන අද (04) අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා.
තිළිණි ප්‍රියමාලි සමඟ සම්බන්ධ වන විට ජානකී සිරිවර්ධන කොළඹ කොටුව ක්‍රිෂ් ව්‍යාපෘතියේ සේවය කරමින් සිටියාය.