fbpx

DIGITAL EDITION | TELEVION

Monday, February 6, 2023

DIGITAL EDITION | TELEVION

Monday, February 6, 2023

ප්‍රියමාලි නඩුව සම්බන්ධයෙන් තවත් ව්‍යාපාරික කාන්තාවක් අත්අඩංගුවට

ව්‍යාපාරික තිළිණි ප්‍රියමාලි සම්බන්ධ මුල්‍ය වංචාව සම්බන්ධයෙන් ව්‍යාපාරික කාන්තාවක් වන ජානකී සිරිවර්ධන අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් ජානකී සිරිවර්ධන අද (04) අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා.

තිළිණි ප්‍රියමාලි සමඟ සම්බන්ධ වන විට ජානකී සිරිවර්ධන කොළඹ කොටුව ක්‍රිෂ් ව්‍යාපෘතියේ සේවය කරමින් සිටියාය.

 

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest