fbpx

DIGITAL EDITION | TELEVION

Monday, October 3, 2022

DIGITAL EDITION | TELEVION

Monday, October 3, 2022

ගාලුමුවදොර අරගල භූමියෙන් තවත් අරගලකරුවෝ පිරිසක් බැහැර වෙති

ගාලුමුවදොර  ප්‍රදේශයේ රැදී සිටින සීමිත අරගලකරුවන්  පිරිසට ද එම ස්ථානයෙන්   ඉවත් වන ලෙසට  පොලිසිය මීට සුළු මොහොතකට පෙර දැනුම් දුන්නේය.

විනාඩි 15ක් ඇතුළත  ඔවුන් රැදීසිටින කූඩාරම් ඉවත් කරගෙන එම ස්ථානයෙන්  ඉවත් වන ලෙසට දැනුම්   දුන්නේය.

පොලිසියේ දැනුම් දීම අනුව  එම පිරිස කූඩාරම්  ඉවත් කරගනිමින් සිටියහ.

ගාලුමුවදොර    අරගල භූමිය පිහිටි ප්‍රදේශයට  පොලිසිය හා විශේෂ කාර්ය බලකාය කැදවා ආරක්ෂාව තරකර ඇත.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest