fbpx

DIGITAL EDITION | TELEVION

Sunday, October 2, 2022

DIGITAL EDITION | TELEVION

Sunday, October 2, 2022

ඇමෙරිකාවෙන් තවත් ඖෂධ තොගයක් ශ්‍රී ලංකාවට

ඇමෙරිකාවෙන් තවත් ඖෂධ තොගයක් ශ්‍රී ලංකාවට

ඇමරිකා එක්සත් ජනපදයේ සුප්‍රකට ගෝලීය මානුෂීය සංවිධානයක් වන හාර්ට් ටු හාට් ඉන්ටර්නැෂනල් විසින් අමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ මහතාගේ ඉල්ලීමකට අනුව ශ්‍රී ලංකාවේ ජනතාවට ඇමෙරිකානු ඩොලර් 6,689,985 (රුපියල් 2,475,294,450) වටිනා හදිසි වෛද්‍ය සැපයුම් ලබා දෙන ලදී.

වොෂින්ටන් ඩීසී හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ හාට් ටු හාට් ඉන්ටර්නැෂනල් ඒකාබද්ධ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ඇමරිකා එක්සත් ජනපදය ප්‍රකාශ කළේ ,සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යාංශය සමඟ සම්බන්ධීකරණයෙන් දෙවන ඖෂධ තොගය එවන බවයි.

ශ්‍රී ලංකාවාසී ජනතාව සඳහා කිසිදු වියදමකින් තොරව එම තොගය වහාම බෙදා හැරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත ලැබෙනු තිබෙනවා.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest