fbpx

DIGITAL EDITION | TELEVION

Saturday, December 10, 2022

DIGITAL EDITION | TELEVION

Saturday, December 10, 2022

බැංකු මංකොල්ලයට අදාළව තවත් සැකකරුවෙකු අත්අඩංගුවට (VIDEO)

බැංකු මංකොල්ලයට අදාළව තවත් සැකකරුවෙකු අත්අඩංගුවට(VIDEO)

ඊයේ (26) දහවල් තඹුත්තේගම පෞද්ගලික බැංකුවක් ඉදිරිපිටදී රුපියල් ලක්ෂ 223ක මුදලක් කොල්ලකෑමට උත්සාහ කිරීමේ සිද්ධියක් වාර්තා වනවා.

මේ වන විට ,සිද්ධියට අදාළව තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් රාජාංගනය ප්‍රාදේශීය සභාවට තේරී පත්වූ මන්ත්‍රීවරයෙකු බවයි නිවේදනයක් නිකුත් කරමින් පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest