fbpx

DIGITAL EDITION | TELEVION

Sunday, October 2, 2022

DIGITAL EDITION | TELEVION

Sunday, October 2, 2022

නියෝජ්‍ය සහ සහකාර ආණ්ඩු පක්‍ෂ සංවිධායකවරුන් පත් කරයි

නියෝජ්‍ය සහ සහකාර ආණ්ඩු පක්‍ෂ සංවිධායකවරුන් පත් කරයි

පාර්ලිමේන්තුව නියෝජනය කිරීම සඳහා ආණ්ඩු පක්ෂයේ නියෝජ්‍ය සහ සහකාර සංවිධායකවරුන් රජය විසින් පත් කර තිබෙනවා.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් ඊයේ (27) පාර්ලිමේන්තුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පත්වීම් ලිපි ප්‍රදානය කළේය.

ඒ අනුව ආණ්ඩු පක්ෂයේ නියෝජ්‍ය සංවිධායකවරුන් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සාගර කාරියවසම් සහ ජයන්ත කැටගොඩ පත් කර තිබෙනවා.

කෝකිල ගුණවර්ධන, මධුර විතානගේ සහ තිසුකුට්ටි ආරච්චි ආණ්ඩු පක්ෂයේ සහකාර සංවිධායකවරුන් ලෙස පත් කර තිබෙනවා.

සභානායක, අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, අමාත්‍ය ප්‍රසන්න රණතුංග, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක සහ ජනාධිපති අතිරේක ලේකම් චමින්ද කුලරත්න, සභානායක ලේකම් සහ අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් හර්ෂ විජේවර්ධන යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ. යන අය මෙම අවස්ථාවට එක්ව සිටියහ.

 

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest