fbpx

DIGITAL EDITION | TELEVION

Saturday, December 10, 2022

DIGITAL EDITION | TELEVION

Saturday, December 10, 2022

ඛනිජ තෙල් නව පනත් කෙටුම්පතට අනුමැතිය

ඛනිජ තෙල් නිෂ්පාදන පනත් කෙටුම්පතට සංශෝධන සහිතව අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ අනුමතිය ලැබී තිබෙනවා.

ඛනිජතෙල් නිෂ්පාදන (විශේෂ විධිවිධාන සංශෝධන) පනත් කෙටුම්පතට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ලබාදුන් තීරණ අනුව එම තීරණය ලබා දී තිබෙනවා.

ඒ අනුව, සංශෝධන සහිතව විදුලිබල හා බලශක්ති කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ අනුමතිය එලෙස හිමිවී තිබෙනවා.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest