fbpx

DIGITAL EDITION | TELEVION

Saturday, December 10, 2022

DIGITAL EDITION | TELEVION

Saturday, December 10, 2022

‘ද නිව්ස් පේපර්’ වෙනුවෙන් කුමාර තිරිමාදුරට හා සරත් කොතලාවලට සම්මාන

‘ද නිව්ස් පේපර්’ වෙනුවෙන් කුමාර තිරිමාදුරට හා සරත් කොතලාවලට සම්මාන

‘ද නිවුස් පේපර්’ චිත්‍රපටයේ ප්‍රධාන චරිත රඟ පෑම හේතුවෙන් රුසියාවේ පැවැති ලෝක ප්‍රකට කසාන් අන්තර්ජාතික මුස්ලිම් චිත්‍රපට උළෙලේදී හොඳම නළුවා සම සම්මානය, සිනමා, ටෙලිනාට්‍ය සහ වේදිකා යන කලා ක්‍ෂේත්‍ර තුනෙහිම අතිදක්‍ෂ රංගන ශිල්පීන් දෙදෙනකු වන සරත් කොතලාවල සහ කුමාර තිරිමාදුර යන රංගවේදීන් දෙදෙනාට හිමිවී තිබෙනවා.

The News Paper” චිත්‍රපටය අන්තර්ජාතික සිනමා උළෙල රැසකදීම එය මහත් ඇගයීමට ලක් විය.

ලොව ප්‍රධානතම රටවල් රැසක් ඉදිරිපත් කර තිබූ චිත්‍රපට සිය ගණනක් අතරින් ”ද නිවුස් පේපර්” චිත්‍රපටයේ ප්‍රධාන චරිත දෙක සඳහා මෙම සම්මානය හිමි වීම කැපී පෙනෙන ලක්ෂණයක්.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest