fbpx

DIGITAL EDITION | TELEVION

Tuesday, December 6, 2022

DIGITAL EDITION | TELEVION

Tuesday, December 6, 2022

ධනුෂ්ක ගුණතිලකට ඇප

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට ඇප ලබා දී තිබෙනවා.

ලිංගික අතවර චෝදනා මත සිරදඩුවම් ලබා සිටි ධනුෂ්ක ගුණතිලකට මහේස්ත්‍රාත් ජැනට් වෝල්ක්විස්ට් විසින් ඩොලර් 150,000 ක ඇපයක්, දිනපතා පොලිසියට වාර්තා කිරීම, රාත්‍රී 9 සිට උදේ 6 දක්වා ඇඳිරි නීතිය, පැමිණිලිකරු සම්බන්ධ කර නොගැනීම සහ ටින්ඩර් සදහා ප්‍රවේශ වීම තහනම් කිරීම ඇතුළු කොන්දේසි මත ඇප ලබා දුන්නේය.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest