හිටපු මුදල් අමාත්‍ය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මීට සුළු මොහොතකට පෙර ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා.
හිටපු අමාත්‍යවරුන් වන ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ රෝහිත අබේගුණවර්ධන ඇතුළු පිරිසක් ඔහුව පිළිගත්තා.
DIGITAL EDITION | TELEVION