fbpx

DIGITAL EDITION | TELEVION

Tuesday, February 7, 2023

DIGITAL EDITION | TELEVION

Tuesday, February 7, 2023

බැසිල් අද දිවයිනට

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බැසිල් රාජපක්ෂ මහතා අමෙරිකාවේ මාස එකහමාරක පමණ කාලයක් ගතකිරීමෙන් පසු අද (20) දිවයිනට පැමිණෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා.

බැසිල් රාජපක්ෂ මහතාගේ පැමිණීමත් සමග සිය පක්ෂයේ ඉදිරි මැතිවරණ කටයුතු සඳහා වන සැලසුම් කඩිනමින් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව, එම පෙරමුණේ මහ ලේකම් නීතීඥ සාගර කාරියවසම් මහතා පැවසුවා.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest