fbpx

DIGITAL EDITION | TELEVION

Monday, February 6, 2023

DIGITAL EDITION | TELEVION

Monday, February 6, 2023

බිනුර ප්‍රනාන්දු නැවත ශ්‍රී ලංකාවට

ඊයේ (25) ඔස්ට්‍රේලියාවට එරෙහි ව පැවති තරගයේ දි ඇති වූ අබාධය හේතුවෙන්, ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක බිනුර ප්‍රනාන්දු නැවත ශ්‍රී ලංකාවට කැඳවා තිබෙනවා.

එම තරගයේ පළමු පන්දුවාරයේ දී බිනුර එලෙස ආබාධයකට ලක්වීම නිසා පිටියෙන් ඉවත්වීමට සිදුවිය.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest