ඊයේ (25) ඔස්ට්‍රේලියාවට එරෙහි ව පැවති තරගයේ දි ඇති වූ අබාධය හේතුවෙන්, ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක බිනුර ප්‍රනාන්දු නැවත ශ්‍රී ලංකාවට කැඳවා තිබෙනවා.
එම තරගයේ පළමු පන්දුවාරයේ දී බිනුර එලෙස ආබාධයකට ලක්වීම නිසා පිටියෙන් ඉවත්වීමට සිදුවිය.