fbpx

DIGITAL EDITION | TELEVION

Monday, February 6, 2023

DIGITAL EDITION | TELEVION

Monday, February 6, 2023

පාන් මිල පහළට

අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි බේකරි නිෂ්පාදනවල මිල අඩුකිරීමට තීරණය කළ බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.

එසේම ග්‍රෑම් 450 පාන් ගෙඩියක මිල රුපියල් 10කින් මිල අඩු කෙරේ.

තවද ,අනෙකුත් බේකරි නිෂ්පාදනවල මිල 10කින් අඩුකිරීමට තීරණය කළ බවයි එම සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන වැඩිදුරටත් සඳහන් කළේ.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest