fbpx

DIGITAL EDITION | TELEVION

Sunday, September 25, 2022

DIGITAL EDITION | TELEVION

Sunday, September 25, 2022

බ්‍රිතාන්‍ය ජාතිකයාගේ මළ සිරුර හබරාදූව නිවසක එල්ලෙමින් තිබියදී සොයා ගැනේ

බ්‍රිතාන්‍ය ජාතිකයාගේ මළ සිරුර හබරාදූව නිවසක එල්ලෙමින් තිබියදී සොයා ගැනේ

හබරාදූව, තල්පේ ප්‍රදේශයේ නිවසක පදිංචිව සිටි 55 හැවිරිදි බ්‍රිතාන්‍ය ජාතිකයෙකුගේ මළ සිරුරක් ඊයේ (06) එම නිවසේ කාමරයක් තුළ එල්ලෙමින් තිබියදී සොයාගත් බව පොලිසිය පවසනවා.

ඝාතනයට ලක්වූ පුද්ගලයා නිවසේ තනිව වාසය කරන බවත්, නිවසේ හිමිකරු සෙනසුරාදා රාත්‍රී ආහාරය ගෙන ඒමට පැමිණි අවස්ථාවේදී රෙදි කැබැල්ලකින් ගෙල සිරකර ඝාතනය කර ඇති බවත් පොලිසිය පවසනවා.

ඝාතනයට ලක්වූ පුද්ගලයා සියදිවි හානිකර ගන්නට ඇතැයි පොලිසිය සැක කරයි.

මියගිය විදේශිකයාගේ පශ්චාත් මරණ පරීක්ෂණය කරාපිටිය රෝහලේදී පැවැත්වීමට නියමිතව තිබූ අතර හබරාදූව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest