fbpx

DIGITAL EDITION | TELEVION

Saturday, December 10, 2022

DIGITAL EDITION | TELEVION

Saturday, December 10, 2022

දක්ෂිණ අධිවේගී මාර්ගයේ සිදු වූ බස් අනතුර

දක්ෂිණ අධිවේගී මාර්ගයේ සිදු වූ බස් අනතුර

දක්ෂිණ අධිවේගී මාර්ගයේ පෞද්ගලික බස් රථයක් ධාවනය වෙමින් තිබියදී එහි පිටුපස රෝද දෙකම ගැලවී යාමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

ඊයේ (23) සවස දොඩංගොඩ සහ වැලිපන්න හුවමාරුව අතර මෙම අනතුර සිදුව තිබෙනවා.

අනතුර සිදුවන අවස්ථාවේදී කතරගම සිට කොළඹ බලා ධාවනය වූ බස් රථයේ මගීන් විශාල පිරිසක් ගමන් කරමින් සිටි බවද වාර්තා විය.

අනතුරින් මගීන් කිසිවකුට තුවාල සිදුවී නොමැති බව වාර්තා වේ.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest