fbpx

DIGITAL EDITION | TELEVION

Monday, October 3, 2022

DIGITAL EDITION | TELEVION

Monday, October 3, 2022

අද මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු අඩු වෙයි

අද මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු අඩු වෙයි

අද (04) මධ්‍යම රාත්‍රී සිට සාමාන්‍ය බස් ගාස්තු මිල පහත හෙළන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසනවා.

පසුගියදා ඩීසල් මිල පහළ යාමත් සමඟ එම මිල අඩුකිරීම් සිදුකෙරෙන බවයි එහි අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය නිලාන් මිරැන්ඩා මහතා සඳහන් කළේ.

ඒ අනුව සියයට 11.14කින් සාමාන්‍ය බස් ගාස්තු මිල ගණනන් අඩුකර තිබෙන අතර අවම ගාස්තුව රු 34ක් දක්වා අඩු වී තිබෙනවා.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest