fbpx

DIGITAL EDITION | TELEVION

Monday, December 5, 2022

DIGITAL EDITION | TELEVION

Monday, December 5, 2022

වාහන 48කට හානි කළ රිය අනතුර (VIDEO)

ඉන්දියාවේ පූනේ හි නාවලේ පාලම අසලදී ටැංකි රථයක් වාහන කිහිපයකට කඩා වැටීමෙන් අවම වශයෙන් පුද්ගලයින් 30 දෙනෙකු තුවාල ලබා තිබේ.

පූනේ ගිනි නිවන හමුදාවේ නිලධාරියෙකු පැවසුවේ මෙම අනතුර හේතුවෙන් වාහන 48ක් ගොඩගැසී ඇති බවයි.

“පූනේහි පූනේ-බෙංගලාරු අධිවේගී මාර්ගයේ නාවලේ පාලම අසලදී විශාල රිය අනතුරක් සිදු වූ අතර එයින් වාහන 48 කට පමණ හානි සිදු විය. පූනේ ගිනි නිවන ඒකකයේ සහ පූනේ මෙට්‍රොපොලිටන් කලාප සංවර්ධන අධිකාරියේ (පීඑම්ආර්ඩීඒ) ගලවා ගැනීමේ කණ්ඩායම් එම ස්ථානයට පැමිණ ඇත.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest