fbpx

DIGITAL EDITION | TELEVION

Tuesday, September 27, 2022

DIGITAL EDITION | TELEVION

Tuesday, September 27, 2022

CMC ක්‍රියාත්මක එන්නත් මධ්‍යස්ථාන

CMC ක්‍රියාත්මක එන්නත් මධ්‍යස්ථාන

කොළඹ මහ නගර සභාව විසින් අද (2022/07/30 ) දින පහත මධ්‍යස්ථාන හරහා ෆයිසර් එන්නත ලබා දෙනු ලැබේ .

1 වන, 2 වන, 3 වන සහ 4 වන මත්‍රා ලබා ගත හැකිය.

  • ගිංතුපිටිය MOH කාර්යාලය,
  • ඩීන්ස් පාර MCH සහ MOH කාර්යාලය,
  • නව බසාර් මාතෘ නිවාසය,
  • වැල්ලවත්ත MOH කාර්යාලය,
  • කැම්බල් පාර්ක්,
  • BMICH,
  • VMD ,උද්‍යානය යන එන්නත් මධ්‍යස්ථාන හරහා ෆයිසර් එන්නත ලබා ගත හැක.

මෙම මධ්‍යස්ථාන පෙරවරු 9 සිට පස්වරු 1 දක්වා ක්‍රියාත්මක වෙයි.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest