fbpx

DIGITAL EDITION | TELEVION

Saturday, December 3, 2022

DIGITAL EDITION | TELEVION

Saturday, December 3, 2022

සමාගම් සහ සමිති ලියාපදිංචි කිරීමේ ගාස්තුත් ඉහළට

පෞද්ගලික සහ රාජ්‍ය සමාගම් ලියාපදිංචි කිරීමේදී අය කරන ගාස්තු සහ සමාගම් පනත යටතේ එන තවත් ගාස්තු කිහිපයක් සංශෝධනය කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඊයේ ,එම ගැසට් පත්‍රය මුදල් අමාත්‍යවරයා ලෙස ජනපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ගැසට් නිවේදනයට අනුව, සමාගම් සහ සමිති වර්ග 25ක ලියාපදිංචි ගාස්තු සංශෝධනය කර තිබෙනවා.

එමගින් , පුද්ගලික සීමාසහිත සමාගමක් ලියාපදිංචි කිරීම සඳහා සංශෝධිත ගාස්තුව රු. 4600 ක් වන අතර, පොදු සීමා සහිත සමාගම් ලියාපදිංචිය සඳහා සංශෝධිත ගාස්තුව රු. 23,000 කි.

එමෙන්ම , සමාගමේ නම අනුමත කිරීම සඳහා සංශෝධිත ගාස්තුව රු. 2,300 කි.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest