fbpx

DIGITAL EDITION | TELEVION

Tuesday, September 27, 2022

DIGITAL EDITION | TELEVION

Tuesday, September 27, 2022

“දේශපාලන ස්ථාවරත්වයක් ඇති කිරීම අර්බුද විසඳා ගැනීමට උපකාරී වේ” – ජනපති රනිල් වික්‍රමසිංහ

“දේශපාලන ස්ථාවරත්වයක් ඇති කිරීම අර්බුද විසඳා ගැනීමට උපකාරී වේ” – ජනපති රනිල් වික්‍රමසිංහ

රට දරුණුතම ආර්ථික අර්බුද පසුකර ඇති බවත්,දේශපාලන ස්ථාවරත්වය යථා තත්ත්වයට පත් කිරීම තුළින් රට හැරවීමට පටන් ගත හැකි බව හැඟෙන බවත්, ජනපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

වෝල් ස්ට්‍රීට් ජර්නල් මාධ්‍ය සංවිධානය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ජනපතිවරයා මේ බව පෙන්වා දුන්නේය.

රට තුළ දේශපාලන ස්ථාවරත්වයක් ඇති කිරීම තුළින් අර්බුදකාරී ප්‍රශ්නය විසඳීමට සහය වීම තම අරමුණ බව ද ජනපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළා.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest