fbpx

DIGITAL EDITION | TELEVION

Sunday, September 25, 2022

DIGITAL EDITION | TELEVION

Sunday, September 25, 2022

ක්‍රෙඩිට් කාඩ් පොලී අනුපාත තවදුරටත් ඉහළට

ශ්‍රී ලංකාවේ වාණිජ බැංකු කිහිපයක් ක්‍රෙඩිට් කාඩ්පත් සඳහා ලබාදෙන වාර්ෂික පොලී අනුපාතිකය ඉහළ දමා තිබෙනවා

ක්‍රෙඩිට් කාඩ්පත් සඳහා ලබාදෙන වාර්ෂික පොලී අනුපාතිකය 36% දක්වා ඉහළ දමා ඇති බව බැංකු පවසනවා.

ක්‍රෙඩිට් කාඩ්පත් සඳහා ලබාදෙන පොලී අනුපාත සඳහා පනවා තිබූ සීමාවන් ඉවත් කිරීමට මහ බැංකුවේ මුදල් මණ්ඩලය අප්‍රේල් 08 වැනිදා තීරණය කළේය.

ඉන්පසුව පැවති පොලී අනුපාත 18% සිට 24% දක්වාත්, පසුව 30% දක්වාත්, දැන් නැවත වරක් 36% දක්වාත් වැඩි කර තිබෙනවා

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest