fbpx

DIGITAL EDITION | TELEVION

Monday, February 6, 2023

DIGITAL EDITION | TELEVION

Monday, February 6, 2023

‘සිපෙට්කෝ’ මාස 6 කට පසු ඔක්ටේන් 95 පෙට්‍රල් ගෙනෙයි

මෙම වසරේ අප්‍රේල් මාසයෙන් පසුව ලංකා ඛනිජ තෙල් සංස්ථාව ආනයනය කළ පළමු ඔක්ටේන් 95 පෙට්‍රල් තොගය රැගත් නෞකාවෙන් පෙට්‍රල් ගොඩබෑම ආරම්භ කළ බව ඛනිජ තෙල් සංස්ථාවේ උසස් නිලධාරියෙක් පැවසීය.

ඩොලර් හිඟය හේතුවෙන් ඔක්ටේන් 95 පෙට්‍රල් ආනයනය මාස හයක පමණ කාලයක් අහිටුවා තිබූ බව ද එම නිලධාරියා වැඩි දුරටත් සඳහන් කළේය

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest