fbpx

DIGITAL EDITION | TELEVION

Tuesday, September 27, 2022

DIGITAL EDITION | TELEVION

Tuesday, September 27, 2022

කෙලිග් ෆ්‍රේසර්ගේ රිට් පෙත්සමට අධිකරණයෙන් ලැබුණු තීරණය

කෙලිග් ෆ්‍රේසර්ගේ රිට් පෙත්සමට අධිකරණයෙන් ලැබුණු තීරණය

බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවක වන කෙලිග් ෆ්‍රේසර් විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සම විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට අභියාචනාධිකරණය නියම කර තිබෙන අතර තමන්ව ශ්‍රී ලංකාවෙන් පිටුවහල් කිරීමට ආගමන හා විගමන දෙපාර්තමේන්තුව ගෙන තිබෙන තීරණය බල රහිත කරන නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා එම රිට් පෙත්සම ඇය විසින් ඉදිරිපත් කර තිබුණා.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest