fbpx

DIGITAL EDITION | TELEVION

Saturday, December 10, 2022

DIGITAL EDITION | TELEVION

Saturday, December 10, 2022

අධි ආරක්ෂිත කලාප ප්‍රකාශයට පත් කිරීම සම්බන්ධයෙන් ලිබරල් තරුණ ව්‍යාපාරයේ තීරණය

අධි ආරක්ෂිත කලාප ප්‍රකාශයට පත් කිරීම සම්බන්ධයෙන් ලිබරල් තරුණ ව්‍යාපාරයේ තීරණය

ජනපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් කොළඹ සහ ශ්‍රී ජයවර්ධනපුර ප්‍රදේශ කිහිපයක් අධි ආරක්ෂිත කලාප ලෙස ප්‍රකාශයට පත් කිරීමට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ගයක් ආරම්භ කරන බව ලිබරල් තරුණ ව්‍යාපාරය පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් ලිබරල් තරුණ ව්‍යාපාරය කියා සිටියේ, මෙම ප්‍රකාශය ශ්‍රී ලංකාවේ පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කරන බවයි.

එමගින් ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ශ්‍රී ලාංකික පුරවැසියාට ලබා දී ඇති මූලික අයිතිවාසිකම් තහවුරු කිරීම සඳහා නීතිමය ක්‍රියාමාර්ගයක් ආරම්භ කරන බව එම ව්‍යාපාරය වැඩිදුරටත් පැවසීය.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest