fbpx

DIGITAL EDITION | TELEVION

Monday, October 3, 2022

DIGITAL EDITION | TELEVION

Monday, October 3, 2022

22 වැනි පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ බර ඉසිලීමේ ලෝකඩ පදක්කම දිලංක ඉසුරු කුමාරට

22 වැනි පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ බර ඉසිලීමේ ලෝකඩ පදක්කම දිලංක ඉසුරු කුමාරට

2022 බර්මින්හැම් හි පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ පිරිමි කිලෝග්‍රෑම් 55 බර ඉසිලීමේ ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට දිලංක ඉසුරු කුමාර සමත් විය.

ඔහු කිලෝග්‍රෑම් 55 පිරිමි බර ඉසිලීමේ ඉසව්වෙන් කිලෝග්‍රෑම් 225 ක් එසවීමෙන් ලෝකඩ පදක්කම දිනා ගත්තේය.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest